May 04, 2024

දිගින් දිගටම පළිගන්නවා - හිටපු ජනපති කියයි

වත්මන් රජය විසින් දිගින් දිගටම පළි ගැනීම් සිදු කරන බව හිටපු ජනාධිපති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දේ.

ඔහු මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත මොහාන් පානබොක්කේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 October 2015 09:36