May 05, 2024

ගම්පහ නඩු දෙකකින් කොණ්ඩයා ඇප

ගම්පහ අධිකරණයේ විභාග වූ තවත් නඩු දෙකකින් දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයා ඇප මත මුදා හැර තිබේ.

නිවසකට අයුතු ලෙස ඇතුළුවී පුද්ගලයකුට පහරදුන්නැයි සැකපිට දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්ඩයා ඇප මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා අද (21) නියෝග කළේය.

රුපියල් 50,000 බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරුණු අතර නඩුව නොවැම්බර් 21 වැනිදාට කල් තැබිණි.

Rate this item
(0 votes)