May 05, 2024

වෙලේසුදාගේ සහෝදරියක් කුඩු සමග මාට්ටු 

මත්කුඩු ග්‍රෑම් 111යි මිලිග්‍රෑම් 540ක් සමග වෙලේසුදාගේ සහෝදරියක ඇතුළු ති දෙනෙකු බොරැල්ලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ලේ ස්ථාන තුනක දී ඊයේ (20) අත්අඩංගුවට ඔවුන් සතුව විවිධ ප්‍රමාණයෙන් මත්කුඩු තිබූ බව පොලීසිය පවසයි.  

මත්කුඩු ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ වෙලේසුදාට පසුගිය දා මරණ දඬුවම නියම විය.

Rate this item
(0 votes)