May 18, 2024

ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා වැඩ අරඹයි

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සිය තනතුරේ රාජකාරි ආරම්භ කළේ ය.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එම අවස්ථවට එක්ව සිටියේ ය.

Rate this item
(0 votes)