May 18, 2024

චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් ජනපති හමුවෙයි

චීන ජාතික මහජන කොංග්‍රසයේ, ස්ථාවර කමිටුවේ උප සභාපති Shang Baowen  මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරතවිය.

( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

Rate this item
(0 votes)