May 22, 2024

දක්ෂිණ අධිවේගයේ ඉමදූව - කොක්මාදූව කොටස යළිත් වසා දැමේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ කොක්මාදූව අතර කොටස නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

 

Rate this item
(0 votes)