May 21, 2024

සෝභිත හිමිගේ සුවදුක්‌ බලන්න මහින්ද යයි

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුවදුක්‌ බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (18) එම රෝහල වෙත ගොස් ඇතැයි වාර්තාවේ.

එම රෝහලේදී උන්වහන්සේ සමග විනාඩි 30ක පමණ කාලයක්‌ හිටපු ජනාධිපතිවරයා කථා බහේ නිරතව ඇත.

මේ අතර සුවය ලබා ඇති නාහිමියෝ පෙරේදා (18 ) රෝහලෙන් පිටව සිය විහාරස්‌ථානයට වැඩම කළහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 October 2015 00:43