May 21, 2024

'මේක තමයි කොන්ත්‍රාත්තුව' - විමල් ජවිපෙට දෙහි කපයි (VIDEO)  

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ ජිනිවා යෝජනාව සමාජයේ කතාබහට ලක්වීම වැළැක්වීමේ කොන්ත්‍රාත්තුවක් ජනතා විමුක්ති පෙරමුණ ඉටු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ ‘‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’’ යන මැයෙන් මාතර - කඹුරුපිටියේදී ඊයේ (18) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

මේවන විට ජවිපෙට ඇති ජාතික ප්‍රශ්ණය ඇවන්ගාඩ් ප්‍රශ්නය බව ද වීරවංශ මහතා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න 

Rate this item
(0 votes)