May 22, 2024

ඒකාබද්ධ විපක්ෂයේ 'ජන සමුළුව' අද කොළඹදී  

'ජාතික නිදහස බිලිදෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණ මෙහෙයුමට එරෙහි වෙමු' මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන මංගල රැළිය අද (19) කොළඹදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව එම රැළිය අද පස්වරු 03.00ට කොළඹ  විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙයි.

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, ඩීව් ගුණසේකර, මහාචාර්ය ජී.එල් පීරිස්, අසංග නවරත්න හා තිස්ස අත්තනායක යන මහත්වරුන් එහිදී දේශන පැවැත්වීමට නියමිතය.

 

Rate this item
(0 votes)