May 04, 2024

ශ්‍රී ලංකාවට තවත් ජාතික වනෝද්‍යානයක් 

කලාවැව ජාතික වනෝද්‍යානය නමින් මෙරට වනෝද්‍යාන අතරට තවත් ජාතික වනෝද්‍යානයක් එක්විය.

ශ්‍රී ලංකාවේ 23 වන ජාතික වනෝද්‍යානය ලෙස කලාවැව වනෝද්‍යානය ඊයේ (17) සිට ඉතිහාසයට එක්විය.

එය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවට විෂය භාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Rate this item
(0 votes)