May 01, 2024

වෙලේසුදාට හිතවත් නිලධාරීන් සොයන්න බුද්ධි අංශය යොදවයි

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරියක පසුවෙන ගම්පොල විදානගේ සමන්ත කුමාර හෙවත් "වෙලේ සුදා" සමග රහස්‌ සබඳතා පවත්වන නිලධාරීන් සොයා ගැනීම සඳහා විශේෂ බුද්ධි අංශ නිලධාරීන් කණ්‌ඩායමක්‌ යොදවා ඇති බව බන්ධනාගාර කොමසාරිස්‌ රෝහණ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කර ඇත.

කිසිදු හේතුවක්‌ නොමැතිව "වෙලේ සුදා" සිටින සිරමැදිරිය අසලට කවුරුන් හෝ නිලධාරියකු පැමිණියහොත් එම නිලධාරියා රඳවාගෙන ප්‍රශ්න කර නිසි දඬුවම් පමුණුවන බවයි බන්ධනාගාර කොමසාරිස්‌වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 October 2015 11:04