May 04, 2024

ඉපැරණි සොහොන් කොත් 42ක් හමුවෙයි (PHOTOS)

දඹුල්ල ඉබ්බන්කටුව ප‍්‍රදේශයේ පිහිටි සොහොන් කොත් භූමියේ කළ කැණීම්වලින් අලුතින් සොහොන් කොත් 42ක් සොයාගෙන තිබේ.

එම සොහොන් කොත් වසර 2600 කට පෙර ඒවා බවත් විජයාගමනයට පෙර මෙරට සුසාන භූමි සංස්කෘතිය පැවති බවට සාධක රැසක් මෙම ස්ථානයෙන් හමු වී ඇති බවත් වාර්තා වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහි කැණීම් කටයුතු සිදු කරයි. 

කාංචන කුමාර ආරියදාස

Rate this item
(0 votes)