May 05, 2024

ජවිපෙ අමෙරිකානු තානාපතිවරයාට සංදේශයක් බාර දෙයි (PHOTOS)

අමෙරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අද (16) අමෙරිකානු තානාපතිවරයාට සංදේශයක් බාරෙදන ලදී.

එම අවස්ථාවට ජවිපෙ මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් සහභාගි විය.

එම සංදේශය පහතින්

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 16 October 2015 13:14