May 05, 2024

හම්බන්තොට රෝහලේ රෝගියෙකු දිවි නසාගනී

හම්බන්තොට මහ රෝහලේ 04 වැනි (පිරිමි) වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඊයේ (15) රාත්‍රී 11.00 ට පමණ ගෙළ වැළලාගෙන මරණයට පත් ව තිබේ.

84 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මරණයට පත් ව ඇති අතර ඒ පිළිබඳ හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Rate this item
(0 votes)