May 02, 2024

අගමැති රනිල් සිංගප්පූරුවට

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) දිවයිනෙන් පිටත්ව ගියේය.

අද මධ්‍යහ්න 12.10ට පමණන යූ.එල් 308 දරන ගුවන් යානයෙන් අගමැතිවරයා ඇතුළු පිරිස සිංගප්පූරව බලා පිටත්ව ගොස් ඇත.

ඉදිරි සංවර්ධන කටයුතු හා ආර්ථික කටයුතුවලට ආධාර ලබා ගැනීම වෙනුවෙන් අගමැතිවරයා  මෙම නිල සංචාරයේ නිරත වන බව වාර්තාවේ.

කටුනායක - ටී.කේ.ජී කපිල

 

Rate this item
(0 votes)