May 03, 2024

චීන ආරක්ෂක දූත පිරිසක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුවෙයි 

මහජන චීන සමුහාණ්ඩුවේ චෙන්ඩු හමුදා කලාප භාර අණදෙන නිළධාරි ජෙනරාල් ලී සූඔචෙන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දුත පිරිසක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුව ඊයේ (14) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදුවිය.

මෙහිදි දෙරට අතර ආරක්ෂක සහායෝගීතාවය වර්ධනය කර ගැනිම පිළිබද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිලිබඳ සාකච්ඡා කර ඇත.

Rate this item
(0 votes)