May 03, 2024

සුරංග ලක්මාල්ගේ නිවස සොරු බිඳී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ නිවස ඇතුළු නිවාස 15 ක් බිඳ දේපළ සොරාගත් කුඩු නිෂාම් නමැති සැකකරු තලංගම දී අද (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සුරංග ලක්මාල්ගේ නිවසින් සොරාගත් රිදී මුද්දක් සහ විදේශ මුදල් නෝට්ටු කිහිපයක් ද ඔහු ළඟ තිබිය දී සොයාගෙන ඇත.

Rate this item
(0 votes)