May 04, 2024

නීති විදුහල්පති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

නීති විද්‍යාලයේ විදුහල්පති ධුරයෙන් තමා නොවැම්බර් මස 08 වැනි දා සිට ඉල්ලා අස්වන බව ඒ මහතා ශ්‍රී ලංකා නීති අධ්‍යාපන කොමිෂන් සභාව වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

පෞද්ගලික හේතූන් මත තමා ධූරයෙන් ඉවත්වන බව ද හෙතෙම එම ලිපියේ සඳහන් කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 October 2015 14:01