May 17, 2024

නව රථවාහන සැලැස්ම අහෝසියි

පසුගියදා වැලිකඩ, රාජගිරිය මාර්ග සඳහා හඳුන්වාදුන් නව රථ වාහන සැලැස්මට පසු නිරීක්ෂණය වූ දැඩි රථ වාහන තදබදය සැළකිල්ලට ගනිමින් එම සැලැස්ම තාවකාලිකව අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන ඇත.

මෙම නව සැලැස්ම රථ වාහන තදබදය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාවට නැංවූ නමුත් ඇතැම් මාර්ගවල ඉන් නිසි ඵල නෙලා ගැනීමට නොහැකි විය.

නමුත් මහරගම ආශ්‍රිතව ආරම්භ කළ රථවාහන සැලැස්ම සාර්ථක වීම නිසා එය තවදුරටත් ක්‍රියාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබේ.

Rate this item
(0 votes)