May 06, 2024

මිලියන 9ක වල්ලපට්ටා සමග පුද්ගලයෙකු කොටු

රුපියල් ලක්ෂ 93ක් වටිනා වල්ලපට්ටා තොගයක් නීති විරෝධී ව ශී‍්‍ර ලංකාවෙන් රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අද (13) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතු ව තිබී වල්ලපට්ටා කැබලි කිලෝග‍්‍රෑම් 23ක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා ප‍්‍රකාශ කරයි. 

එම වල්ලපට්ටා තොගය සිය ගමන් බෑගය තුළ සඟවාගෙන QR 665 දරණ ගුවන් යානයෙන් සාජා බළා යාමට ඔහු පැමිණ තිබේ.

ටී.කේ.ජී. කපිල

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2015 11:47