May 04, 2024

හම්බන්තොට උණුසුම් වෙයි (VIDEO)

පානීය ජල ගැටලුවක් මුල් කර ගනිමින් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් බඳගිරිය ගම්වැසියන් කළ විරෝධතාවක් මැඩ පැවැත්වීම  සඳහා පොලීසිය ගත් උත්සායකින් අනතුරු ව නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

එම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 05 දෙනෙක් හා සාමාන්‍ය වැසියන් තිදෙනෙකු තුවාල ලබා  හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු හම්බන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වීඩියෝව පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2015 14:31