May 18, 2024

පිල්ලෙයාන් අත්අඩංගුවට (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නැගෙනහිර හිටපු මහ ඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(11) පැමිණෙන ලෙසට රහස් පොලීසිය ඒ මහතාට දන්වා තිබූ අතර ඒ අනූව  අද සවස එම සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා පිල්ලෙයාන්ගේ ගෝලයින් දෙදෙනෙකු බව පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකුද රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2015 09:37