May 18, 2024

වර්ෂාවට පෙර සාම්පූර් ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කෙරේ

ත්‍රිකුණාමලය, සම්පූර්හි නැවත පදිංචි කර ඇති ජනතාවගේ මූලික පහසුකම් සම්පූර්ණ කිරීමේදී ප්‍රමාද ඇති වන බව ගම්වාසීන් කණගාටුව පල කරති. 

නමුත් වාර්ෂික වර්ෂාවට පෙර සාම්පූර් ජනතාවට මූලික පහසුකම් සම්පූර්ණ කරන බව නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලාහ් මහතා පවසයි.

වාර්ෂික වර්ෂාවට කලින් හැකි පමණින් මූලික අවශ්‍යතා ඉටු කර දෙන බවට අපගේ අමාත්‍යාංශය අවධානය යොමු කර මේ ගැන නිලධාරීන්ට දන්වා ඇති බව හෙතෙම සඳහන් කළේය.

මඩකලපුව - ජවුෆර්කාන්

Rate this item
(0 votes)