May 18, 2024

මහරගම වෙල්යායක කාන්තා මළ සිරුරක් 

මහරගම පමුණුව ප‍්‍රදේශයේ වෙල්යායක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි. 

පොලිසියට ලද තොරතුරකට අනුව එම මළ සිරුර සොයාගෙන ඇත. 

මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පැවසී ය.

මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

 

Rate this item
(0 votes)