May 18, 2024

කොක්මාදූව - ඉමදූව කොටස විවෘතයි

පවතින අධික වර්ෂාව හා අයහපත් කාළගුණය හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවධානමක් ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා දැමුණු කොක්මාදූව පිටවීමේ දොරටුව සිට ඉමදූව පිටවීමේ දොරටුව දක්වා කොටස නැවතත් ඊයේ (09) විවෘත කළ බව පොලීසිය පවසයි.

Rate this item
(0 votes)