May 20, 2024

ට්‍රෝලර් යාත්‍රාවක් නැවක ගැටෙයි 

September 16, 2015

මාතර සිට කොළඹ දක්වා යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් මාතර කොරළවැල්ල වෙරළේ දී නැවක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

එම යාත්‍රාවේ පුද්ගලයින් 04 දෙනෙක් ගමන් කර ඇති අතර නැවේ සිටි පුද්ගලයින් විසින් ඔවුන් ව බේරාගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

අනතුරට පත් යාත්‍රාව මේ වනවිට වෙරළට ගෙනැවිත් තිබේ.

මොරටුව - ඉන්දික මනෝජ් 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 September 2015 14:16