May 20, 2024

කොටදෙණියාව දැරිය ඝාතනයේ නඩු භාණ්ඩ පරික්ෂාවට පියවර

September 16, 2015

කොටදෙණියාව දැරිය දූෂණය කර මරා දැමීම සම්බන්ධ නඩු භාණ්ඩ මීගමුව පොලිසියේ සොකෝ පරීක්ෂකවරුන්ට බාරදෙන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද(16) නියෝග කළේය.

එම පරීක්ෂණ වලින් ඝාතනය පිළිබඳ වැදගත් තොරතුරු හෙළිවෙතැයි පොලිසිය පැවසීය.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව දිවුලපිටිය - කොටදෙනියාවේදී අදාල දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)