May 20, 2024

අගමැති රනිල් ඉන්දීය ජනපති සමග සාකච්ඡාවක

September 16, 2015

අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) නවදිල්ලි නුවර පිහිටි රාෂ්ට්‍රපතිභවන් හිදී ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා හමුවිය.

මේ වනවිට රාජ්‍ය නායකයන් දෙපළ අතර ද්විපාර්ශවික සාකච්ඡා සිදුවන බව වාර්තාවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේ තුන්වන සහ අවසන් දිනය අදයි. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරයා ද හමුවී ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 September 2015 12:45