May 20, 2024

ලුම්බිණිය නැවතත් විවෘතයි

September 16, 2015

ලුම්බිණිය වන්දනා කිරීමට මේ වන විට කිසිදු ගැටලුවක් නැතැයි දඹදිව වන්දනාකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට තිබේ.

එරට ජනතාව සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතු සිදු කරමින් සිටින බව එම සංගමයේ සභාපති අයි.පී.එස්. ගුණසේකර මහතා පවසා ඇත.

එනමුත් ලුම්බිණියට පැමිණෙන්නේ නම් ඒ පිළිබඳ පූර්ව දැනුම් දීමක් කරන ලෙස නේපාලයේ ශ‍්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න මහතා ඉල්ලා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 September 2015 03:25