May 09, 2024

අන්තරේ නව කැදවුම්කරු ලහිරු වීරසේකර 

September 14, 2015

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස  රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර  පත්කර තිබේ.

මෙහි හිටපු කැදවුම්කරු නජිත් ඉන්දික මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

 

Rate this item
(0 votes)