May 09, 2024

ග‍්‍රහලෝකාගාරය යළි විවෘතයි

September 13, 2015

තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය අළුත්වැඩියා කටයුතු වලින් අනතුරුව පසුගිය 05 වැනිදා සිට නැරඹුම් දර්ශන සදහා යළි විවෘත කර තිබේ.

විද්‍යාව හා තාක්ෂණය ප‍්‍රචලිත කිරීමත්, පාසල් දරුදැරියන්ගේ තාරකා විද්‍යා දැනුම ප‍්‍රවර්ධනය කිරීමත් උදෙසා කටයුතු කරන ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය තුළ 510 දෙනෙකු සදහා ආසන පහසුකම් ඇති අතර  නැරඹුම් දර්ශන වාර පහත සදහන් පරිදි පැවැත්වේ.

පාසල් දර්ශන  -  අගහරුවාදා සිට සිකුරාදා දක්වා  පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

මහජන දර්ශන -  සෙනසුරාදා පෙ.ව. 10.00 සහ ප.ව. 2.00

ඉරිදා, සදුදා සහ රජයේ  නිවාඩු  දිනයන්හි දී වසා තැබේ.

Rate this item
(0 votes)