May 09, 2024

කොටදෙණියාවේදී අතුරුදන් වූ දැරියගේ මළ සිරුර හමුවෙයි

September 13, 2015

කොටදෙණියාව, බඩල්ගම ප්‍රදේශයේදී අතුරුදන් වූ පස් හැවිරිදි දැරියගේ මළ සිරුර නිවසට නුදුරින් තිබියදි සොයාගෙන තිබේ.

නිවස ආසන්නයේ කුඹුරක තිබී සිරුර සොයාගත් බව පොලීසිය පැවසීය.

මෙම දැරිය අතුරුදන්ව ඇතැයි ඊයේ උදෑසන වාර්තා වූ අතර ඇය සොයා පොලීසිය සිදුකළ සෝදිසිවලදී සිරුර හමු වී ඇත.

Rate this item
(1 Vote)