May 09, 2024

විශ්ව විද්‍යාල නායකත්ව පුහුණුව අහෝසි කිරීමට පියවර

September 13, 2015

පසුගිය පාලන සමයේ දී විශ්ව විද්‍යාල සිසුන් සඳහා අනිවාර්ය කර තිබූ නායකත්ව පුහුණු වැඩසටහන අහෝසි කරන බව විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය.

නායකත්ව පුහුණුව අහෝසි කර ඒ වෙනුවට විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සඳහා ජාත්‍යන්තර භාෂා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේ ය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 September 2015 09:38