May 09, 2024

පොළොන්නරුවේ තවත් අලි බිල්ලක් (PHOTOS)

September 12, 2015

අද (12) පෙරවරුවේ අලියෙකු පහරදීම හේතුවෙන් පොළොන්නරුව, සුංගාවිල, පරණගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මරණයට පත් ව තිබේ.

ඔහු වැසිකිලිය වෙත යන අතරතුර දී අලියා විසින් මෙම පහරදීම සිදු කර ඇති බව අප වාර්තාකරු සදහන් කරයි.

මරණයට පත් එම පුද්ගලයා 53 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක්වන ඔහු තිදරු පියෙකි.

පොළොන්නරුව - සමීර ධනංජය

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 September 2015 13:49