May 09, 2024

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම අද සිට  

September 12, 2015

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ උත්තර පත්‍ර ඇගයීම අද (12) සිට 25 වැනි දා දක්වා පාසල් 23 ක පිහිටි උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල දී සිදුකිරීමට නියමිතයි.

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන කාලය තුළ පාසල් 08 ක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර, පාසල් 15 ක කොටසක් වසා තබන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සඳහා ගුරුවරු 7,600 ක් සහභාගී වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 September 2015 12:53