May 03, 2024

එජාප මන්ත්‍රී කිත්සිරි කහටපිටිය රිමාන්ඩ්

September 11, 2015

ව්‍යාජ බලත්‍රයක් සහිත අලි පැටියෙක් ළඟ තබා ගැනීමේ චෝදනා මත  බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා සැප්තැම්බර් මස 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (11) හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය නියෝග කළා ය.

කිත්සිරි කහටපිටිය මහතා මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකි.

කළුතර - බිමල් ශ්‍යාමන්

 

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 September 2015 10:23