May 03, 2024

ජනපති අමාත්‍යාංශ ප්‍රගතිය විමසයි

September 10, 2015

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් අද(10) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි. 

අමාත්‍යාංශය සඳහා පත්ව ආ නව ලේකම්වරයා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

 

Rate this item
(0 votes)