April 27, 2024

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් නම් කරයි

September 10, 2015

ආචාර්ය ඒ.ටී ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ෂිබ්ලි අෂීස් යන තිදෙනා ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා ලෙස නම් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය චම්පික රණවක මහතාද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ඊයේ (09) ව්‍යවස්ථාදායක සභාවට පත් කළේය.

අද දිනයේ නම් කෙරුණු සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා ගේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා සැප්තැම්බර් 22 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)