April 27, 2024

මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායකගේ අවසන් කටයුතු අද  

September 10, 2015

පාසියාවැව ප්‍රදේශයට පැමිණි අලියා පිළිබඳ පුවතක් වාර්තා කරමින් සිටිය දී එම අලියාගේ ප්‍රහාරයෙන් මරණයට පත් ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ අවසන් කටයුතු අද පස්වරු 04.00ට පැවැත් වේ.

එම අවමංගල උත්සවය ගිරිතලේ ජනපද පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ 43 හැවිරිදි ප්‍රියන්ත රත්නායක නමැති මෙම පුද්ගලයා ඉකුත් 08 වැනි දා මෙලෙස අවාසානාවන්ත ලෙස මරණයට පත් විය.

පොළොන්නරුව - සමීර ධනංජය 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 15:51