April 27, 2024

ජාතික ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක 

September 10, 2015

කැබිනට් ප්‍රකාශකවරයා ලෙස ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ.

නව කැබිනට් ප‍්‍රකාශක ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තෝරා පත්කරගෙන ඇත්තේ ඊයේ (09) පැවති මංගල කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

 

Rate this item
(0 votes)