ආර්ථික කලාප 43 ක් ගම්මාන 2500 ක් මූලික කරගනිමින් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ මහතා පවසා තිබේ.
මෙරට නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ චීනයට සහ ඉන්දියාවට අපනයනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කරයි.