May 02, 2024

සරණට ඇප 

September 09, 2015

පසුගිය මහ මැතිවරණ සමයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතාට රුපියල් 50,000 බැගින් ඇප දෙකක් මත මුදා හළ ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා නඩුව සමථ මණ්ඩලයට යොමු කළේය.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (09) නඩුව කැඳවා තිබිණි.

 

Rate this item
(0 votes)