May 03, 2024

මංගල කැබිනට්‌ රැස්‌වීම අද

September 09, 2015

නව රජයේ මංගල කැබිනට්‌ රැස්‌වීම අද (09) පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත කැබිනට්‌ රැස්‌වීම සඳහා නව කැබිනට්‌ ඇමැතිවරුන් සහ පළාත් සභා මහ ඇමැතිවරුන් ද සහභාගි වෙති.

නව රජයේ ඉදිරි සැලසුම් රැසක්‌ සම්බන්ධව මෙහිදී අනුමැතිය ගැනීමට නියමිතය.

Rate this item
(0 votes)