May 03, 2024

නව ආරක්‍ෂක ලේකම් ධූරය කරුණාසේන හෙට්ටිආරච්චිට

September 08, 2015

නව ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කරුණාසේන හෙට්ට්ආරච්ච් මහතා තෝරාපත්කර ඇත. ඒ මහතා මීට පෙර නාගරික සංවර්ධන හා ජල සැපයුම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. 

මීට පෙර පැවති දින 100 රජයේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ බී.එම්.යු.ඩී. බස්නායක මහතායි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 September 2015 08:55