May 07, 2024

කෙහෙළිය FCIDට කැඳවයි

September 08, 2015

මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(08) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු 9.45 ට පමණ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ඇත.

"සැලසිනේ” නැමැති ආයතනයකින් රුපියල් මිලියන 11.4ක මුදලක් වෙනත් ගිණුමකට බැරකිරීමක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

 

Rate this item
(0 votes)