May 07, 2024

ඩලස් ජනපති කොමිසමට කැඳවයි

September 08, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් වරප්‍රසාද, බලය සහ අධිකාරිය අවභාවිතය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවට මේවන විට කැඳවා ඇතැයි වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී  ප්‍රචාරක දැන්වීම් සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනයකට අයවිය යුතු මුදලක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුවන බව වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.

පසුගියදා මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතනයේ හිටපු සභාපතිවරයාගෙන්ද ප්‍රශ්න කිරීමක් සිදුවිය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 September 2015 12:04