May 17, 2024

ජනපති හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හමුවක් 

September 07, 2015

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.

මෙම හමුවේදි වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය වැඩිකිරීම පිළිබදව සහ වෛද්‍යවරුන්ගේ ගැටළු පිළිබදව සාකච්ඡා කෙරිණි.

Rate this item
(0 votes)