May 17, 2024

වාස් ගුණවර්ධනට හදිසි අසනීපයක් නිසා රෝහල් ගත කරයි 

September 07, 2015

මොහොමඩ් සියාම් ඝාතන නඩුවට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාරයේ සිට කොළඹ මහාධිකරණයට රැගෙන ආ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

අද (07) පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණි අවස්ථාවේ තමාට පපුවේ අමාරුවක් හටගත් බව වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇති අතර පසුව එම නිලධාරීන් ඔහුට රෝහල්ගත කිරීමට රැගෙන යාමට කටයුතු කර ඇත. 

 

Rate this item
(0 votes)