May 17, 2024

තම සොයුරාට යට වී මියගිය බිළිඳා

September 07, 2015

වයස මාස 2 ක බිළිදෙකු සිය මව සහ සහෝදරයන් දෙදෙනා සමග එකම ඇදක නිදා සිටිය දී එක් සහෝදරයෙකුට යට වීමෙන් මරණයට පත් වී තිබේ.

මෙම සිදුවීම අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේ සිදු වී ඇති අතර පොලීසිය පවසා ඇත්තේ අවුරුදු 4 ක් වූ සිය සහෝදරයෙකුගේ සිරුරට යටවීම නිසා හුස්ම හිර වීමෙන් බිළිඳා මිය ගිය බව මේ වනවිට හෙළි වී ඇති බව යි.

Rate this item
(0 votes)