May 17, 2024

'දූෂණ චෝදනා ලැබූවන් ඇමති මණ්ඩලයේත් ඉන්නවා' - රංජන්

September 07, 2015

තරාතිරම නොබලා වරදකරුවන්ට දඩුවම් දීමට වත්මන් ආණ්ඩු ක්‍රිරයාකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම පසුගිය දා අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් මන්ත්‍රීවරු අතර ද විවිධ දූෂණ චෝදනාවලට ලක්වූවන් සිටින බව ඒ මහතා පවසා තිබේ.
 
ඔවුන්ට එරෙහිව වුව ද විමර්ශන සිදුකර වරදක් ඇත්නම් දඩුවම් කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පසුබට වන්නේ නැති බව රාමනායක මහතා වැඩිදුරටත් පවසා ඇත.

Rate this item
(0 votes)